Windows 10 Update නවත්තන විදිහ.....

Update  කියන්නෙ ලන්කාවෙ අපිටනම් එපා කරපු දෙයක්නෙ, මන් ඉතින් අද ඔයාලට කියන්න යන්නෙ windows 10 වල update නවත්තන විදිහ.


ඔයාලටම පේනවනෙ කලින් windows වල වගේ නෙමයි windows 10 වල update නවත්තන්න බෑ....

                                         ඒ නිසා මෙන්න මේ steps ටික follow කරන්න.

1) මුලින්ම mycomputer එක උඩ right click කරල එකට යන්න.


2)  දැන් ඒකෙ තියන Services and Applications කියන Expand එක කරල ඒකෙ Service වලට ගිහින් Windows Update කියන එක හොයගන්න.

3)අන්තිමට  ඒකෙ Startup Type Disable කරල, Service Status එක Stop කරන්න.


thanks for your visit

Comments

Popular posts from this blog

Online sinhala typing