Posts

Windows 10 Update නවත්තන විදිහ.....

Image
Update  කියන්නෙ ලන්කාවෙ අපිටනම් එපා කරපු දෙයක්නෙ, මන් ඉතින් අද ඔයාලට කියන්න යන්නෙ windows 10 වල update නවත්තන විදිහ. ඔයාලටම පේනවනෙ කලින් windows වල වගේ නෙමයි windows 10 වල update නවත්තන්න බෑ....                                          ඒ නිසා මෙන්න මේ steps ටික follow කරන්න. 1) මුලින්ම mycomputer එක උඩ right click කරල එකට යන්න. 2)  දැන් ඒකෙ තියන Services and Applications කියන Expand එක කරල ඒකෙ Service වලට ගිහින් Windows Update කියන එක හොයගන්න. 3)අන්තිමට  ඒකෙ Startup Type Disable කරල, Service Status එක Stop කරන්න. tha nks for your visit

Processor එකට නමක් දාන හැටි

Image
සුබ දවසක් යාලුවනේ. මේ තමයි මගේ පලවෙනි post එක මේ blog එකේ. අද කරන වැඩෙ තමයි ඔයගේ ප්‍රොසේසර් එකට නමක් දාන   එක, මෙක නොදාන්න කට්ටියට ම විතරයි........මේ පින්තුර පෙලින් ඔබට බලන්න පූලුවන් මෙක කරන හැටි මුලින්ම රන් එක ඔපෙන් කරගෙන එකෙ ගහන්න (regedit) කියලා එකට ගිහිල්ලා මේ පින්තුර ඔස්සේ ඔයාගෙ ප්‍රොසේසර් එකට නමක් දාගන්න එහෙනම් යලුවනේ මම යන්නම් තවත් දවසක තවත් දෙයක් අරන් එන්න හිතාගෙන....... Thanks for your visit!